Author Topic: නවක වධය _ Rag  (Read 5325 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
නවක වධය _ Rag
« on: January 05, 2012, 04:13:24 PM »
Advertisement
නවක වධ පනත හරහා... සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්ට වසර දෙකක පන්ති තහනමක් දීම හරහා... එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ස0ගම් වල් ක්‍රියාකාරීතවය නැති වෙලා ගිහින්... ඉතින් පරිපාලනය තමුන්ට ඕන ඕන විදියට නවක සිසුන්ට සලකනවා...S.B. කියන පුද්ගලයාගේ උවමනාවට එක SEmester එකක පමනක් Gap එකක් තියාගෙන මෙවර නවක සිසුන් බදවා ගැනීමට කටයුතු කිරීම හරහා... නවකයින්ට සෑහෙන පමන අපහසුකම් වලට ගොදුරු වෙන්න සිදු වෙල තියෙනව.... විධිමත් ශාලා පහසුකම් නොමැතිව සිසු සිසුවියන හරක් මෙන් කාමර වලට ගාල් කර ඇති අන්දම මැනවින් පෙනී යනවා... :029:

ගෙදර 10x12ft Room එකක තනියම හිටපු මයෙ කෙල්ලට 4 දෙනෙක් එක්ක 8x8Ft Room එකක් Share කරගන්න වෙලා තියෙනවා.. ඒ මදිවට Room  එකට Plug Point එකක් නෑ... ළමයින්ට Current use කරලා රෙදි ion කරන්න තහනම්... මයෙ කෙල්ලට ලැබුනු Bunker bed එකේ, උඩ ඇදෙන් වැටෙනවට Guard එකක් නෑ... ඇදට නගින්න Ladder එකක් නෑ... Chair එක තියල ඇදට නගින්න ගිහින් මගෙ කෙල්ල වැටුන දාට මන් ඔය මෝඩ පරිපාලකයින්ව කනවා... (Sorry අමතක උනා මන් හරක් මස් කන්නෙ නෑනේ...) :dft007:

Room එකට පුටු මේස නෑ... බඩු දාගන්න ලොකර් නෑ... අඩු තරමෙ Rack එකක් වත් නෑ...පාරේ යන මිනිස්සුන්ට Windows වලින් Girls ලගෙ Room වල අභ්‍යන්තරය හොදට පේනවා... LSO කෙනෙක් හිටියට ගෑනු ළමයින්ට හරි හමන් ආරක්ෂාවක් නෑ... මටනම් බයයි මයෙ කෙල්ලව එහෙ තියන්න. But ඉගෙන ගනිපු දේවල් අපරාදෙනේ... ඒ නිසා තමයි ඉන්න අරින්නේ.. මම පේරාදෙනි විශ්ව විද්‍යාලයේ වසර තුනකට වඩා නේවාසික පහසුකම් භුක්ති වින්ද නිසා මේවා ගැන මට හිතා ගන්නවත් බෑ... :49:

අනිත් හොදම දේ තමයි... මේ හොදට Advanced Level සමත් වෙලා Campus ආපු ළමයි, 8 වත් හරියට පාස් නැති සික්කන්ට ඔලුව නමන් ඉන්න ඕන.. හරියට හිරේ දැම්මා වගේ.. අනේ මන්දා නිදහස් අධ්‍යාපණයට මොනා වෙලාද කියලා.... පව් අහින්සක ළමයින්ව නොමරා මරනවා.... මේකත් අපේ ඇමතිතුමාගේ පුද්ගලික විශ්ව විද්‍යාල හා සම්බන්ධ රහස් න්‍යාය පත්‍රය සමග බැදුනු ක්‍රියාවලියක්ද කියලා මට සැකයි... :023:

අනේ මගේ කෙල්ලේ පරිස්සමෙන් ඉන්න....

දුරින් සිටියත් දුකක් විදිමින් ඉගෙන ගනු සිතෙ දයිරියෙන්...
හෙටක් ඇතිවෙයි අපට ලදුනේ ඉගෙන ගත් මහ ශිල්පයෙන්...
හෙටත් පැමිනෙන එවුන් හටවත් දුකක් හෙම නොම දෙන  රිසින්...
සටන් කරමුද වරද එරෙහිව ඔවුන් බලවත් මෝඩයන්...  :043:
Love - Laugh - Life