Author Topic: sithe duka  (Read 2808 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
sithe duka
« on: January 22, 2012, 11:34:10 AM »
Advertisement

පාට පාට සිහිනයක අතරමන් කර ගියාට සිතේ තරහක් නැහැ..........

ආත්මයම හොරකන් කර මට මාවත් නැති කරාට දරා ගන්න බැහැ.........

සත්තයි තව සෙනෙහසකටනම් මෙ සිත ආයෙමත් පුද කරන්නෙ නැහැ..........

මේ දුක මට වාවගන්න ජීවත් වන්නද මිය යන්නද සිතා ගන්න බැහැ..............

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: sithe duka
« Reply #1 on: January 24, 2012, 02:43:44 PM »
බැලු බැලු අත ආදරයේ දුක් සුසුමන්...
හැර ගිය උන් සතොසින් යලි විදි සුවයන්..
හෙලමින් සැමදා ඔය ලෙස විරහා සුසුම්..
ඉන්නේ සැබැවින් පෙම් කළ පෙම් හිමියන්...

ආදරයෙන් පැරදීලා මිය යන්නත් බෑ...
ඒ වෙනුවෙන් හෙලන සුසුම් කෙළවරකුත් නෑ..
දුන් සෙනෙහෙට කවදාවත් සාප කරනු බෑ..
ඇදරයේ වේදනාව උන් හදුනන් නෑ...

මුලු දිවියම පෙම දෙවනිය සිතා සිතුව මුත්..
පණ පුදමින් පෙම් කර අප ළගින් සිටිය මුත්..
ජීවිතයම අදුරෙ හොවා අප හැරගිය මුත්..
තරහ ගන්න බෑ සොදුරුයි පිoවත් හොද සිත්..
Love - Laugh - Life