Author Topic: පමා උවත් කම් නැත  (Read 1516 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 15
  • Gender: Male
පමා උවත් කම් නැත
« on: January 21, 2012, 11:08:44 PM »
Advertisement
මිට වසර කිහිපයකට පෙර ඔබ දුටුවෙමි.......
එනමුදු එදා ඔබ අන් සතුයැයි මම සිතුවෙමි.........
වසර කිහිපයකට පසු මම ඔබව යලිත් දුටුවෙමි........
නමුත්  එදා සිතු දේ වැරදියයි .........
අද මම දනිමි...........
මගේ සිත ඔබව වෙත ඇදි ගියේ..........
මටත් නොදැනිමයි............
හදවතේ ගැස්ම මාව අසරන කරයි..........
සිතුවිලි අතර මම තනි වෙලා.........
එ ඔබ නිසයි
.........
ස0සරේ මා පැතු සද ඔබ නම්...........
පමා උවත් කම් නැත පායන්න........
මග බලමින් සිටිමි මා ...........
ඔබ එන තුරා ..........
රැක ගන්න මා දිවි ඇති තුරා
...........

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: පමා උවත් කම් නැත
« Reply #1 on: January 22, 2012, 07:51:40 AM »
එදා ඈත අහසේ ඔබටම පෑයු තරුව මමයි

ඒත් අසරණ කර මාව සද ලග සිටියේ ඔබේ සිතයි

නැවත එන්න කිවුවත් දැන් මන් දුර ඈතයි

ඒත් හිමියනී මගේ සිත තවම ඔබ ගාවයි.