Author Topic: පෙම් රජ දැහැන  (Read 2510 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline kamal

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 15
  • Gender: Male
පෙම් රජ දැහැන
« on: January 26, 2012, 08:00:20 PM »
Advertisement
සමනල කන්ද සිප හමනා මද නල
වික සිත කරයි අගේ  හදවතේ පෙම
දුන් හිද ඇල්ලෙන් ගලනා දිය
මවයි අගේ රන් වරලසේ සුව

නොලැබුන මුත් පෙම් රජ දැහැන ඇගේ
තරහක් නැතේ පෙම් කල මගේ සිතේ
හමු වෙන්නට මතු අත්මයක යලි
පතුමක් පතම් දෙවියන් ඉදිරියේ වැටි

සන්සාරේ පැතු පැතුම මෙය නම්
කුමටද ඒ ගැන...................?