Author Topic: පතමි පැතුමක්  (Read 1311 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
පතමි පැතුමක්
« on: January 30, 2012, 08:07:45 PM »
Advertisement
මවා ලොවට හොරෙන් කරමි ආදරය .........
සොයමි ඔබ කොහේ කියා .........
සිතමි ඔබ ගැන සැම විට.....
අමතක නොකරමි කිසිදා
ලොකයා එරේහිව අවාත්......
හැර දමා නොයමි කිසිදා.........
දකිමි ඔබේ රුව සැමදා.............
පතමි පැතුමක් සදා නොවෙනස් වන්නට...........
භවයෙන් භවේ ඔබ මගේම වන්නට...........


 :043:මගේ ආදරියේ :043: