Author Topic: ප්‍රේමය මගේ ප්‍රේමය මගේ  (Read 1352 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
ප්‍රේමය මගේ ප්‍රේමය මගේ
« on: February 03, 2012, 10:43:12 PM »
Advertisement
කැකුලක් වගේ තිබුහද මගේ
විකසිත කරන ප්‍රේමය කොහේ
පායන හඳේ දුටුවද ඔහේ
ප්‍රේමය මගේ ප්‍රේමය මගේ

හද මන්දිරේ පිබිදෙන සෙනේ
මල්හීසරා පෙන්වන දිනේ
සුලගේ කොහේ තිබුනද සෙනේ
ප්‍රේමය මගේ ප්‍රේමය මගේ

ගලන ඇගේ රුදිරය දිගේ
කැටිවී හෙමින් මුමුනන සෙනේ
දෙනවද ළඳේ පනවැනි මගේ
ප්‍රේමය මගේ ප්‍රේමය මගේ


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්