Author Topic: Ahimi Pema.... :(  (Read 1926 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline sajith152

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 8
  • Gender: Male
Ahimi Pema.... :(
« on: February 03, 2012, 12:11:45 PM »
Advertisement
Asuru sanin dutu 
obage ruwa...
hada banda nopathu
 lesa...
himi nowa, ahimi bawa
dana dana..
pem keruwa dahasak
pathum mada...
:044:
« Last Edit: February 03, 2012, 12:13:49 PM by sajith152 »

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: Ahimi Pema.... :(
« Reply #1 on: February 04, 2012, 12:37:23 PM »
අසුරැ සැණින් දුටුවත්
ඔබ මා........
හද බැදුනත් නොහිතන කල
අහිම් බව දැන දැනත්...
පෙමි කලා නුබ මගේ හදට
ඉතින් මා කෙසේ නුබව හැර 
යමිද පෙමිවත...... :043:
« Last Edit: February 04, 2012, 12:47:50 PM by @@[email protected]@ »

Offline sajith152

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 8
  • Gender: Male
Re: Ahimi Pema.... :(
« Reply #2 on: February 04, 2012, 12:58:36 PM »
පෙම් කෙරුවත් දහසක් පතුම් මෑද...
සිහිවේ අහිමි බව හෑමවිට...
හද බෑදුනු නිසා මා ඔබ හට...
හිදින්නෙමි සෑමදා මා ඔබ ලග...

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: Ahimi Pema.... :(
« Reply #3 on: February 04, 2012, 01:10:27 PM »
ජිව්තේ හැමදාම
හිදිනමි මා සමග......
කිසි දිනක හැර නොයමි
සිටිමි මා නුබ සමග
අවසරද පෙමිවත.............
සෙනෙහසින් ලං වෙන්න
:043: :043:
« Last Edit: February 04, 2012, 01:12:14 PM by @@[email protected]@ »

Offline sajith152

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 8
  • Gender: Male
Re: Ahimi Pema.... :(
« Reply #4 on: February 04, 2012, 03:58:30 PM »
සෙනෙහසින් ලන් වෙන්න ..
සෑමදා මා හා.....
අවසරඉ සියුමෑලියෙ..
ජිවිතේ සෑමදා....
හිදිනම් හිතවතියේ....
ජිවිතේ මා හා....
රකිමි මම පන සේ....
සියුමෑලියෙ සෑමදා....

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: Ahimi Pema.... :(
« Reply #5 on: February 04, 2012, 04:16:33 PM »
සෙනෙහසින් ලං වෙලා
හැමදාම ලග සිටිමි
එන්න මට ආදරය කරන්න
මගේ ජිවිතය ඔබට පිදුවා
මම ඔබෙ සිනහව මත වැඞෙමි
ඔබෙ අත්ල මත මියයමි
එන්න මට ආදරෙ කරන්න :043:
එන්න මට නැවතත් ආදරය කරන්න:043: :043: :043: