Author Topic: වියකී වැටුනා ආශා වියැකී  (Read 971 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
වියකී වැටුනා ආශා වියැකී
« on: February 03, 2012, 01:46:34 PM »
Advertisement

නාදලු පරදන
රතුවූ දෙතොලයි
ගැස්සෙන තාලෙට
නැටවෙන නිතබයි
සැලි සැලි  නැලවෙන
ලැම මට සිහිවෙයි
මා මන මත්වී
හැගුමන් පිබිදෙයි

මනසින් මවනා
හැගුමන් පිබිදී
ලාලිත රුපේ
මැවුනා අහසේ
නොදැනිම දෑතට
හිරවී සෙලවී
ආශා ගැලුවා
ගඟසේ තුටුවී

දෙනුවන් පියවී
කෙඳිරිලි මතුවී
හැගුමන් මිදුනා
සලිතව සෙලවී
පිසදා ගැලුඒ
කදුලක් තෙරපී
වියකී වැටුනා
ආශා වියැකී
« Last Edit: February 03, 2012, 02:22:54 PM by @[email protected] »


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්