Author Topic: kelinma kiyanna  (Read 6242 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
kelinma kiyanna
« on: February 03, 2012, 02:54:00 PM »
Advertisement


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: kelinma kiyanna
« Reply #1 on: February 09, 2012, 11:21:35 AM »
ගොඩාක් අපි ලියන දේවල් වලට අපේ සගයින්ගෙන් ලැබෙන Reply & Comment  වලින් තමයි අපි සතුටු වෙන්නේ.... ඒත් මේකෙ ( fantasy nimnaya) මන් දැකපු ලොකුම අඩුපාඩුව තමයි.. Comments වැඩිය නැති කම.... :048:

ඔබතුමාගේ කවි ගැන කිව්වොත් නම්....
ඇත්තටම ගොඩක් ලස්සනයි... සරලයි... සුගමයි....
තව ලියන්න ඔබේ හැකියාව තව තව දියුනු වෙන්න කියලා මන් පතනවා... :045:

සිනා සිසී තරවෙන්න එකේ තියෙන Articles  මරු... සමහර ඒව නම් අහල තියෙනවා...Bt අවුලක් නෑ... හිනාවෙන්න පුලුවන්.... :57:

අහිමි පෙමක් ගැනයි.... දුරින් ඉන්න පෙමක් ගැනයි තමයි වැඩි හරියක් නුඹේ Posts  තියෙන්නේ... මගේනම් ගොඩක් post මගෙ life එකට Related.... ඔබටත් එහෙමද කියලා දැනගන්න කැමතියි.... :032:
Love - Laugh - Life

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE
Re: kelinma kiyanna
« Reply #2 on: February 09, 2012, 04:36:46 PM »
උඹ නම් මාරම එකෙක්..
වෙලාවකට (විරුද්ධ ලිංගිකයින්ගෙ) අඟේ මයිල් කෙලින් වෙන විදිහෙ ආලවන්තකම්,,
තවත් වෙලාවක තෝ මහ හිතුවක්කාරයෙක්..
හිතන දේ පද බඳින කලා ලෝලියෙක්..
සමහර වෙලාවක දෙයක් කිවුවට නොතෙරෙන බූරු තඩියෙක්...
තව වෙලාවක පුළුල් විදිහට හිතන උගතෙක්..
ඒ ඉඳල ඊ ලඟ තත්පරේ දි, ජේතවනාරාමෙටත් ගල් ගහපු ලෝකෝත්තරයෙක්..
මේ මොනව කිව්වත් තෝ හොඳ යාළුවෙක්..

ඒකනෙ,
උඹ මාරයි කියන්නෙ.





« Last Edit: February 09, 2012, 04:44:03 PM by w乇乃ᄊム丂イ乇尺 »
I'm on the way..

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: kelinma kiyanna
« Reply #3 on: February 09, 2012, 06:02:37 PM »
නන්දන මචෝ ස්මහර සිදුවීම් ඉතින් මගෙ ජීවිතෙට සමීප ඒව තම. එත් හැම එකක්ම නෙවේ.
මට සුබපැතුවට ඔන්න එහෙනම් කට ඇරලම ස්තූතියි කිව්වා.


දයාබර වෙබී,
ඇත්තටම මම ගැන
මට දැනෙන විදිහට
හිතපු නැති විදිහට
නොහිතාපු මොහොතක
කෙලින්ම කියපු එකනම්
මාරම...මාරයි...
ඒකනෙ උඹත්
මාරම මාරයි කියන්නෙ



ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: kelinma kiyanna
« Reply #4 on: February 11, 2012, 02:03:19 PM »
කෙලින්ම කියන්න කීවාම නොකියත් බෑනේ නේද්??අනික ඔයාගෙ නිර්මාණවල රස විඳින ඔයාගෙ රසිකයෙක් නිසා කියන්නම එපැයි නේද්?ඔයානම් හැබෑම දක්ශ නිර්මාණ කරන්න පුළුවන්  කෙනෙක්......ආදරේ සහා වේදනාව ගැන වගේම ඔයා ලියන අමුතුම විදියේ සරාගී නිර්මාණ ගැනනම් පුදුමත් හිතෙනවා......මොකද කියන්න ඕනදේ අමු අමුවේ කියාගන්න බැරි උනාට බලන කෙනාට අමු අමුවේ දැනෙන්න ලියන්න ඔයා හරිම දක්ෂයි කියලා මට හිතෙනවා.....ඒ වගේම මහා උගතෙක් වගේ ජීවිතෙ ගැන ලියනකොට නම් ප්‍රසිද්ධ ලේඛකයෙක් වගේ......කොහොම උනත් ඔයා හරිම දක්ෂ විදියට හැමදේම ඉදිරිපත් කරන නිර්මණ කරුවෙක් වගේම ඉඳලා හිටලා හරි අපේ දුක සැපත් හොයලා බලන හොඳ යාළුවෙක්..........ඔයාගෙ නිර්මාණ හැකියාව දිනෙන් දින දියුණුවේවා මම ප්‍රාර්ථනා කරනවා.

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: kelinma kiyanna
« Reply #5 on: February 14, 2012, 01:17:35 PM »
 :045: thnQ muthu


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්