නන්දන මචෝ ස්මහර සිදුවීම් ඉතින් මගෙ ජීවිතෙට සමීප ඒව තම. එත් හැම එකක්ම නෙවේ.
මට සුබපැතුවට ඔන්න එහෙනම් කට ඇරලම ස්තූතියි කිව්වා.
දයාබර වෙබී,
ඇත්තටම මම ගැන
මට දැනෙන විදිහට
හිතපු නැති විදිහට
නොහිතාපු මොහොතක
කෙලින්ම කියපු එකනම්
මාරම...මාරයි...
ඒකනෙ උඹත්
මාරම මාරයි කියන්නෙ