Author Topic: කලක් තිස්සේ  (Read 1206 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
කලක් තිස්සේ
« on: February 04, 2012, 12:47:26 PM »
Advertisement
නොලැබේයැයි කිසිදා නොසිතුනි
සිතට දැනුනු හැගිමට ආ වෙමි
ම0මුලා උනිද මා
ජීවිතයම එපා යැයි හැගුනි

කලක් තිස්සේ ඔබව සෙව්වෙමි
ඒ ඔබ යැයි සිතුවෙමි
නමුදු මා වැරදිය
ඒ ඔබ නොවේ

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: කලක් තිස්සේ
« Reply #1 on: February 04, 2012, 05:43:16 PM »
හමා යන සුලගින් මද පවන හොරකම් කර
පතිත වෙන සද කිරනෙන් පිනි කැට දොවාගෙන
රැය පුරා සිතට එබිම්කම් කල ආල නුරාවන් ගෙත්තම් කර
මම. කොපමනක් නම් නුබ වෙතට පැමිනියෙමිද එදත් අදත් පෙම් බැද

ඒත් නුබ

මද පවන  නුබේ සිතට නියන් සුලගක් ලෙස දැනුනි යයි කීවා මතකද
පිනි කැට වලින් නුබේ දෑසම තෙත් වෙන බව කීවේ නුබම නොවෙද
ආල නුරාවන් ගෙත්තම් කලත් රන් රීදියෙන් කල සේද වලට මිල කෙරුවේ නුබම නේද
මගේ සෙනෙහස  සිය දහස් වරක් නොව මතු උපදින සසර පුරාවටම එපාම යයි කීවෙ නුබෙම නොවෙද????????