Author Topic: I MISS YOU  (Read 300 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @@tharu@@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 53
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
I MISS YOU
« on: February 04, 2012, 04:46:31 PM »
අහිංසක ඇස් වලින්
මුරණ්ඩු සිතිවිලිත් එක්ක
දරා ගන්න බැරි තරමි
ආදරයක් මට දෙද්දි........
හිතුවක්කාර සුලගක්
වුණ ඔය ජිවිතය එක්කම
අනේ මට හැමදාම ඉන්න හිතෙනවා....
නපුරැ අදහස්..........
සුන්දර නිහඞබවක් පිරැණ
ඔය ගල් ගෙඞ් හිත ලග
මට තවත් බොළද වෙන්න හිතෙනවා
ඇත්තමයි රත්තරං.......... :043: :043:
« Last Edit: February 04, 2012, 07:18:51 PM by @@tharu@@ »

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 62
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
Re: I MISS YOU
« Reply #1 on: February 04, 2012, 06:23:01 PM »
මගේ සිත ගල් ගෙඩියක් යැයි.......
ඔබට සිතුනේ.........
මගේ සිත එතරුම් නපුරුද?
කාට නපුරු උවත් ......
ඔබට මම නපුරු නොවමි කිසිදා.....
නපුරුයි කියා ඔබට සිතේ නම්.......
ඒ මා ඔබ හට ඇති ආදරය මිස......
වෙන කිසිවක් නොවේ........


මගේ රත්තරන්
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

Offline @@tharu@@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 53
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: I MISS YOU
« Reply #2 on: February 04, 2012, 07:17:05 PM »
අහිංසකයි සදක් වගේ
සුවදයි නුබ මලක් වගේ
එළියයි නුබ ඉරක් වගේ
දකිමි මම නුබ දෙවියෙක් වගේ
දනිමි මම නුබෙ නපුරැ ආදරේ
කෙතරමි නුබ නපුරැ වුවත්
කෙදිනකවත් මම නුබ තනි නොකරමි
ඒ මන්ද නුබ දන්නවද..........?
මෙ මුලු ලෝකෙන්ම මට වටින
එකම වස්තුව ඔබ නිසයි
මගේ රත්තරන්..........

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 62
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
Re: I MISS YOU
« Reply #3 on: February 04, 2012, 10:10:09 PM »
නපුරු උවත් අදාරය සුන්දරයි
නුබේ සිත එතරම්ම සුන්දරයි
කෙදිනකවත් තනි නොකරන මා
කෙලෙසද මා තනි කරන් නේ
මුලු ලොකයෙම වටිනා වස්තුව මා නම්
මටද එලෙසම වස්තුවකි නුබ

පුජනියයි ඔබේ හද :043:
වදින්නට අවසරද?
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

Offline @@tharu@@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 53
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: I MISS YOU
« Reply #4 on: February 05, 2012, 06:34:40 PM »
ආදරය සුන්දර බව දනිමි මමද
කොතරමි නපුරැ වුවද
මෙතරමි පෙමි කරන්නේ
එම නිසයි මම..........
මුලු ලෝකෙටම ඔබ එකම එක් කෙනෙක්
නමුත් ,
මට නුබ මුලු මහත් ලෝකයක්
ආදරේ වලාකුළුක් වගේ
පිවිතුරැ හැගිමක්.......
ආසයි විදින්න ඒ පිවිතුරැ ආදරය
නමුදු ,
නුබගෙන්ම පමණයි........ :043: :043:
« Last Edit: February 05, 2012, 06:41:01 PM by @@tharu@@ »