Author Topic: තහනම් පෙම......  (Read 1088 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline sajith152

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 8
  • Gender: Male
තහනම් පෙම......
« on: February 04, 2012, 05:03:29 PM »
Advertisement
මිතුරන් සෙ සිටියත්..
සිතින් පෙම් කෙරුවත්....
නොදනි නුබ තවමත්...
අදරෙ මම මෙතුවක්...

සිහිනෙකින් මතුදා....
පෑතුවෙ මම ඔබ හා...
ජිවිතයෙ සමදා...
ලගින් සිටිනට නුබ හා...

ඔබගෙ ඔය කුරිරුකම්...
දරන්නට බෑ දන්...
සසරෙ මතු බවයෙක..
පතන්නෙමි ඔබව මන්...
  :044: :044:  :dft004:
« Last Edit: February 04, 2012, 05:23:52 PM by sajith152 »