Author Topic: සදා නොමැකයි  (Read 1534 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
සදා නොමැකයි
« on: February 04, 2012, 06:41:52 PM »
Advertisement
මිනි මිනි පොදේ හාම යන ඔබේ සුවදට
මම සැමදා අදරේයි
දසදහස් ගව් දුර සොයා එන්නට
 හැකිය මට ඔබව
මැකි ගියත් දියේ ඇදි රුව
සදා නොමැකයි සිතේ ඇදි  රුව
ගලප ගන්නට මෙසේ කවි පද
හැකි උනේ මට ඔබ නිසයි අද
මෙ භවයේ දි එකට හිද
මතු භවයේදිත් එකට ඉන්නට
වරම් පත්නෙමි
ඔබ මගේම වන්නට