Author Topic: Love u foreva.....  (Read 1016 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline sajith152

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 8
  • Gender: Male
Love u foreva.....
« on: February 05, 2012, 01:12:52 PM »
Advertisement
ලයට තුරුලු කරන් පෙර දින....
කියු ආදර වදනින්...
මහද සො සුසුම් ගන්ගාවෙන් නෑගෙන...
දුක් බර හඩ...
ඔබගෙ ඔය මියුරු වදනින්...
මුසපත් ඌවා මතකඉ මට.... :043:

නමුදු...

පෙරදින ඔබෙන් ලද සෙනෙහස....
ගගුලක නගුනු රෑලි මෙන්...
සෙමෙන් නොපෙනි ගිය සෑටි....
අදහනු කෙලෙසකද නොසිතෙ මට... :044:

සොදුරු එ සිතුවම්....
යලිදු කෙදිනක හො....
ලෑබෙනම් මෙ දිවිය පුරා....
එතුවක් නුබ පෑමිනෙන දෙස..
බලා සිටිමි සොදුරිය තවමත් මම.... :043:.