Author Topic: ආවාට තුබුණත්  (Read 2465 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
ආවාට තුබුණත්
« on: February 06, 2012, 02:11:28 PM »
Advertisement
රෑට පායන සද කෙතරම් සුන්දරද
ආවාට තුබුණත්
සද කෙතරම් ප්‍රියජනකද
සදෙන් වැටෙන එලිය
නිල් තණ මත රටා මවයි

මොනතරම් සුන්දරදඔබ මගේ සද
කෙතරම් ආවාට තිබුනත්
මම ඔයාට ආදරේයි
ඔබෙන් වැටෙන එළියට
මගේ සිතේ රටා ඇදේ

මොනතරම් සුන්දරදසැමදා ඔබ නොදුටුවත්
ඔබ එන තුරු මම බලා සිටිමි
ඔබ මුදුවෙලා
මට ආදරය කරන තුරු
මම බලා සිටිමි

මොනතරම් සුන්දරද
« Last Edit: February 06, 2012, 02:20:53 PM by kamal(tricar) »

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: ආවාට තුබුණත්
« Reply #1 on: February 06, 2012, 02:30:38 PM »
 :dft009:
« Last Edit: February 06, 2012, 06:33:14 PM by parami22 »

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
Re: ආවාට තුබුණත්
« Reply #2 on: February 10, 2012, 10:26:49 PM »
 :54:niyamai....tricar

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....