Author Topic: පාසල් කාළය  (Read 1378 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
පාසල් කාළය
« on: February 07, 2012, 10:03:06 PM »
Advertisement
සුදු ඇදුමක් ඇද දිගු වරලස ගොතාලා
නිල් නෙතු දෙකට උපැස් යුවලක් දමාලා
අහි0සකව පාසල් යන හැටි  බලාලා
දුන්නා පෙම් හසුනක් පද ගොතාලා

මුවගින් ඈ මට ඉගියක් කලා වේ
සිතමින් ඈ ගැන කාළය ගත උනාවේ
දුන් හසුනට ඈ පිළිතුරු නොදුන්නාවේ
මා දුකසේ කාළය ගත කලාවේ

කාලය ගතවි ගියවේ
පාසල් කාළය අවසන් උනාවේ
ඇගේ සෙනෙහස මට නොලැබුනාවේ
ඈ හට මා අමතක උනාවේ