Author Topic: ATM යන්ත්‍රයකින්  (Read 3088 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
ATM යන්ත්‍රයකින්
« on: February 09, 2012, 09:43:36 PM »
Advertisement

ඔබ, ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,සොරෙකු පමිණියහොත්,ඔහු සමග වාද කරන්නට,ඔහුව වළක්වන්නට අවශ්ය නැත.ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කළයුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබට කළ හැකි හොඳම දේ තමයි,ඔබේ PIN අංකය ආපස්සට ඇතුල් කිරීමයි.

උදා:ඔබේ පින් අංකය 1234 නම්,ඔබ ඇතුලත් කළයුතු වන්නේ 4321 යන්නයි.

මෙවිට යන්ත්‍රයෙන් මුදලින් අර්ධයක් පැමිණෙන නමුත්,එයින් අර්ධයක් එතුලම සිරවේ.එමෙන්ම ලඟම තිබෙන පොලිස් ස්ථානයටද පණිවිඩයක් යැවේ.
සියලුම ATM යන්ත්‍ර වල මෙම පහසුකම තිබෙන අතර,මෙය ඕනෑම කෙනෙක්ට තම ආත්මාරක්ෂාව තකා කළ හැක.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ATM යන්ත්‍රයකින්
« Reply #1 on: February 09, 2012, 11:07:23 PM »
මේක සිරාවට ම ඇත්ත ද බං..?
ලංකාවෙ උඹ මේක කරල බලල තියෙනව ද?
I'm on the way..

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
Re: ATM යන්ත්‍රයකින්
« Reply #2 on: February 10, 2012, 09:14:16 AM »
ඔව්  ල0කාවේ මේක තියෙනවා