Author Topic: ඔබ එන බව මම දනිමි  (Read 1187 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
ඔබ එන බව මම දනිමි
« on: February 10, 2012, 10:09:40 AM »
Advertisement
මීදුම අතරින් කඩා හැලෙන...........
හිරුගේ ආලෝකය අතරින්.............
මට ඔබගේ රුව පෙනුනි............
ඒ මීදුම අතරින් පියාබන සමනළිය.............
ඔබයැයි මට සිතුනි..........
ඔබ අද හරිම ලස්සනයි.............
හිරු එලියට ඔබේ පියාපත් වල...........
ලස්සන රටා මැවිලා............
තව ටික මොහොතයි මට ඔබව............
දකින්න ලැබෙන්නේ.......
ඒත් හෙට මේ ලෙස..........
ඔබ එන බව මම දනිමි..........
මගේ ආදරය ඔබටමයි.....