Author Topic: නිල් නෙත්  (Read 1980 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
නිල් නෙත්
« on: February 12, 2012, 04:36:18 PM »
Advertisement
නිල් නෙත් යුගලට බැදි සෙනෙහස
මට රන් මිනි පහනක් සේය
උපැස් යුවලට ඔබ හැඩ කාරයි
මගේ මනසේ බැදි රුව ඒ ඔබමය
මෙතුවක් කල් මා සිත රැදි ඔබ
මගේ හද ලෙනෙහි සදා සගවා ගමි