Author Topic: mage raththaranta aadarayen  (Read 3820 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
mage raththaranta aadarayen
« on: February 13, 2012, 09:46:01 PM »
Advertisement
වරෙක කදුල සිනහවට පෙරලු
සන්සාරේ පුරුද්දට  මටම පෙම් කර
මගේ මුලු ලොකයම පුරා අදත් මට සෙනෙහස දෙන
විටෙක කදුලින් විටක සිනහවෙන් අපේ මතකයන් ගෙත්තම් කර
අදටත් ඔබයි මගේ පෙම්වතා ආදරයෙන් සිත බැදුන

හිත බිදුනු වෙලාවකදි
මතකද අපි හැඩුවා අපෙන් වෙන් වන්න නොහැකිව
ඒ කදුලු අදටත් මතකයි මට
අපිව තවත් ලන් කල මතකයක් ලෙස

ඔය කට හඩ ඇසුනු පලමු දිනයදි
මතකද අපි ගොලු වී සිටියා ආත්ම ගනනක සුපුරුදු හඩ යලි ඇහුනු ලෙස
නොදැක්කත් ඔබ මා සත්තයි මගේ නුවන් තෙත් විය රහසෙම

පලමු වරට නුඹව දුටු විට
මතකද මා ඔබේ අතේ එල්ලුනු සැටි
මෙතෙක් බලා සිටි මගේ වස්තුව ඔබමයි කියා සිතට සිතුනු විට

මගෙ නලලට පලමු හාදුව පිරි නමද්දි
මතකද මගේ ඇස් පියවුනු සැටි
බවයෙන් බවය හදවත කීරි ගසා දැනුනු උනුසුම යලි ලැබුනයි සිතට දැනුනු විට.

සත්තයි මගේ රන් කද ඔබමයි මගේ මුලු විශ්වයම
බොහො පින් ඔබ හට මට දෙන මේ සෙනහසට
රැදෙන්නම් ඔබේ ආත්මයෙම
නවතින තුරු මේ හුස්ම පොද..
පුරන්නම්  පාරමි මතු උපදින හැම බවයකදිම
ඔබේම සිතගි ලබදිය වන්නට

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
Re: mage raththaranta aadarayen
« Reply #1 on: February 15, 2012, 09:51:41 AM »
ඔබේ පැතුම එළෙසම ඉටු වේවා :027:
« Last Edit: February 15, 2012, 06:37:41 PM by kamal(tricar) »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: mage raththaranta aadarayen
« Reply #2 on: February 16, 2012, 07:04:46 PM »
කාටද මේ කියන්නේ :005:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: mage raththaranta aadarayen
« Reply #3 on: February 17, 2012, 10:07:20 AM »


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්