Author Topic: මොකක්ද මේ වැලන්ටයින් ...?  (Read 9374 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
මොකක්ද මේ වැලන්ටයින් ...?
« on: February 14, 2012, 11:57:56 AM »
Advertisement
 :59: :048: :048: :048: :048: :048: :048: :048: :048: :048: :048: :59:
කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් මෙම යට ගියාව ගොඩ ගන්නේ කොම්පනිකාරයින්ය.
පෙබරවාරි මුල් සතියේ හදවත් හැඩයට නිපදවුනු සුභපැතුම්, කාඩ්පත්,හදවත් මුද්‍රණය කළ ඇඳුම් කේක් . රස කැවිලි ආදියෙන් වෙළඳ සැල් පිරී යයි. අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යයි.
හැපි වැලන්ටයින්ස් ඩේ කියා ගනිමින් එකිනෙකාට සුභ පතා ගනිති. ආදරවන්තයන් පමණක් නොව, සැමියා බිරිඳටද, බිරිඳ සැමියාටද මෙසේ සුභ පතා ගනිති. තෑගි භෝග හුවමාරු කර ගනිති.
මෙන්න මේකයි වැලන්ටයින් එකේ විශේෂත්වය කොහොම උනත් මේ දවස එනකන් කුරුමානම් අල්ලන කට්ටියකුත් ඉන්නව ..එදාට තමන්ගෙ පෙම්වතියත් එක්ක කොහේ හරි ගිහින් ආදරේ ඔප්පු කරල පෙන්වන්න කියනව එහෙම නැත්නම් පෙම්වතුන්ගෙ දිනය වෙනුවෙන් තෑග්ගක් ඉල්ලනව .ඒ තෑග්ග දෙන්න වෙන්නෙ කොහොමද කියල මම කියන්න ඕන නැහැනෙ ..
සමහරු අහයි මේ ගැන මට තියෙන රුදාව මොකක්ද කියල ..මේක ජාතික ප්‍රශ්නයක් මේකෙන් විනාශ වෙන්නෙ අපේ සිංහල කෙල්ලො .සුද්ද අපිට පුරුදු කරපු දුරාචාර තමයි මත් පැන් ,සිගරැට්, සූදුව ..අනිත් එක තමා මේ වැලන්ටයින් ..මේ දවසට අපේ කෙල්ලො කීයක් තමන්ගෙ චරිතෙ විනාශ කර ගන්නවද ඇයි අපි මේ ගැන කතා කරන්න බය වෙන්නෙ ආදරේ කරන්න දවසක් ඕන නෑ ආදරේ කරන අයට හැම දවසක්ම විශේෂයි ..මේක අපේ දෙයක් නෙවෙයි මේවගේ විනාශකාරී දේවල් වලට අහුවෙලා තමන්ගෙ ජීවිත අදුරු කරගන්න එපා ....මුස්ලිම් උන් මේ විකාර වැඩ කරන්නෙ නෑ ..සිංහල අපි තමයි මේ හැම කුනු ගොඩක්ම අපේ ඇගට දාගන්නෙ ...කෙල්ලනේ මේ කපටි වැඩ වලට අහු වෙන්න එපා.....

මේකේ මෙහෙම පැත්තකුත් තියෙනව කොල්ලන්ගෙන් දතක් ගලවගන්න බලන් ඉන්න කෙල්ලොත් ඉන්නව උන්ට පෙම්වතුන් හතරක් පහක් ඉන්නව ..ඔයා පෙම්වතුන්ගෙ දිනයෙදි මට මොනවද දෙන්නෙ කියල අහල කොල්ලගෙන් දතක් කලව ගන්නව ඒක නිසා දත්ගලවන කෙල්ලන්ගෙනුත් පරිස්සම් වෙයල්ල කොල්ලො ආදර වන්තයින්ට දවසක් ඕන නෑ හැමදාන +++++++++++++++ :045: :59:




Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: මොකක්ද මේ වැලන්ටයින් ...?
« Reply #1 on: February 14, 2012, 01:05:26 PM »
දමාගෙන ආලය
උලා කන ආකාරය
දුටිමි ලොව තාලය
මවා බොරු රූපය
වැලා සමරයි
මෝඩ ලෝකය


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
Re: මොකක්ද මේ වැලන්ටයින් ...?
« Reply #2 on: February 13, 2013, 08:24:10 PM »
 :044: :dft009: