Author Topic: ආඩම්බරයි නුබ  (Read 1369 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
ආඩම්බරයි නුබ
« on: February 15, 2012, 09:29:51 AM »
Advertisement
සිටියත් දිදුලමින් නුබ තනියම අහසේ
බළා ඉදිමි මම ලොවට හොරා රහසේ
පවසමි මෙසේ මම නුබ හට රහසේ
ආඩම්බරයි  නුබ පායනවිට අහසේ

සද නුබයි මගේ තනියට සිටින් නේ
සිත ඈ ළගයි කවි ගී කියන් නේ
මගේ තනියටයි සද තනි රකින් නේ
හැකිනම් ගොසින් ඈ හට මෙය කියන් නේ

නුබ අහසේ සදයි සැමදා නොයෙන් නේ
සැමදා නැතත් ඉද හිට විත් දිලෙන් නේ
මගේ අහසේ සදයි ඇ මා ගැන සොයන් නේ
සැමදා ඇවිත් මගේ හද තුල දිලෙන් නේ :043: