ආදර මාවත - lovers' lane > එපා මට ඔබ සිය දහස් වර.. | i hate you

කවදාවත් එපා නුබ

(1/2) > >>

@@[email protected]@:
ඔයාට මතකද............
ඔයාගෙ දෑත මගේ හිස මත
මගේ දෑත ඔයාගේ බද වට
සත්තකින්ම හැමදාමත් බැදි ඉමි
ඔයාගෙ මුවින් දවසක් කීවා.....
ඔයාට නමි අමතක වෙලත් ඇති
ඒත් මට නමි අමතක වෙලා නැ
එහෙම වෙන්න නමි මම මැරෙන්න ඕන
ඒත් අද ඔයා මගේ හිතින් ඈත් වෙලා
ඒ විතරක් නෙවෙ දෑස් මායිමෙනුත් ඈතට ගිහිල්ලා
එදා මගේ ඔළුව අත ගාලා ඔයා මට කීවා
ජීවිතයෙන් සමුගන්නා තුරුම
මෙ දෑත ඔයාගේ හිස මත කියලා
ඒත් අද ඔයා මගෙන් ඈත් වෙලා
ඔයත් එහෙමයි........
ආදරය වෛරයක් වෙලා
මට දැන් හිතෙනවා
ඔයාව මට හමුවුනේ අපරාදෙ  කියලා
ඒ කොහොම වුනත්.....
දෛවයට පිටුපාන්න අපට බෑ
මම ඔයාගෙන් ඈත් වෙලා
තවත් හදකට තුරුල් වෙල
ඔයත් එහෙමයි........
මට සමාවෙන්න ඔයා
ජීවිතයේ යථාර්තය මෙයම
විය යුතුය........ :044:



තරු

kamal(tricar):
කියන්නම් නගේ නුබ හට මෙලෙසේ
පුද කලේ සෙනෙහස ඔබ හට බොහො සේ
ලොකයෙන් ආවත් බාධා බොහොසේ
නැතිද වැට හුනේ ඒ බව මෙලෙසේ

අදරය අපි ව වෙන් කරයි කියා මා සිතුවේ නැ
ඔබට මගේ හදවතේ නැගුනු රිද්මය
නොතෙරුනේ ඇයි
ඔබ වෙන කෙනකුගේ සෙනෙහස පැතුව
මාත් එලෙසම කළා.......
මේක අපේ ලැබිම
දෛවය අපට සරදම් කළා
ජීවිතයේ යථාර්තය මෙයනම්
එය එලෙසම වේවා................

@@[email protected]@:
කෙසේ කියුවත් නුබ
පුද කලා නමි සෙනෙහස.......
කෙතරමි බාධක ආවත් ලෝකයෙන්
එකම සිතකින් පෙමි කලානමි නුබ
අප වෙන් කිරිමට කිසිවෙකුටත් නොහැක

ආදරය අප වෙන් කලේ නැත
හිතුවක්කාර හිතයි අප වෙන් කලේ
නුබත් අහස මෙන්ම
දිනෙන් දින වෙනස් විය...... :044: :044:

kamal(tricar):
නුබ අහසයි කිවත් මට...........
එහි කෙලවර නුබ දැක නැත.................
උදයට අහසේ දිස්නය...........
හවසට අහසේ පෙම් බර..........
කිවා නුබ සැමදා මට............
කිසිදා මට අමතක නෑත............
එක සිත ගැන නුබ කියන් නේ..........
මගේ සිත ඔබ ලග තිබුනේ............
අන් පෙමකට මුලා වෙලා............
ඔබමයි මගේ සිත බින්දේ............. :044:

NIMALI:

--- Quote from: @@[email protected]@ on February 26, 2012, 10:45:48 AM ---කෙසේ කියුවත් නුබ
පුද කලා නමි සෙනෙහස.......
කෙතරමි බාධක ආවත් ලෝකයෙන්
එකම සිතකින් පෙමි කලානමි නුබ
අප වෙන් කිරිමට කිසිවෙකුටත් නොහැක

ආදරය අප වෙන් කලේ නැත
හිතුවක්කාර හිතයි අප වෙන් කලේ
නුබත් අහස මෙන්ම
දිනෙන් දින වෙනස් විය...... :044: :044:


--- End quote ---
n#@gNQy
jWvQwy qEryQ wv yn\nt
ptn\ gw\w` pmnkQ nEB
ml\ k#kOlkQ @n`w#lEn
ep` @m| @ls qr#nE vn\nt
a`qry nm| @l`v wOl
mvk @[email protected] nm| sm n#w
igQlEnw\ bBr#n\ nEB lM
ep` vn\nt asrn un\ q#k
yn\n gQy @p\Ymy
aw#rgQy un\ s#m
amwk kL h#k mqkt
jWvQwyn a`qrym
@n`vn vg q#ngn\ nEB
qQnn\nt jWvQwy
qQrQgwyEwOy nEvNQn
h#k evQt gQy un\ ht
@pn\vn\n wmn\ qQnR vg
enQs` n#@gnQy
w#vQ w#vW kQmq pl
n#gQt n#vww\ gmn
yn\n nEBht wvw\ kl\ a#w

nQm|

Navigation

[0] Message Index

[#] Next page

Go to full version