Author Topic: තරු පොකුරෙන්  (Read 1487 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
තරු පොකුරෙන්
« on: February 18, 2012, 02:22:11 PM »
Advertisement
තරු පොකුරෙන් තරුවක් කඩා එවන්නද
ඔබ ආහස දෙස බළා සිටි නම්
ඒ තරුවේ මගේ ආදරය ලියා එවන්නම්
මගේ ලෝකය ඔයයි
අද අපි දෙදෙනා දෙතැනක
අපේ ආදරය මොකද මේ උනේ
කදුලට හිත බර වෙළා
ලොවට හොරා හැඩුව තරම්