Author Topic: උපහාරයක් වේවා  (Read 940 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
උපහාරයක් වේවා
« on: February 19, 2012, 09:42:08 AM »
රට දැය රකින්නයි නුබ පෙර මග ගත්තේ
සතුරට එරෙහීවයි නුබ අවි අත ගත්තේ
කිස ගිනි ඇවිලුනත් නැ එය ගානක් ගත්තේ
උපහාරයක් වේවා මේ කවි මත්තේ

අලිමන්කඩ පාමන්කඩ කිවා
කිලිනොච්චියට මැදවච්චිය කිවා
මේ වැනි දුදනන් යලි නුපදිවා
ඔබ ගිය ගමන අද අප හට සිහි වේවා