විනෝදය සහ ආශ්වාදය - fun & entertainment > එදිනෙදා කෙටි පණිවිඩ - SMS day to day life

ෆ්‍රී SMS ලංකාව ඇතුළු රටවල් බොහොමයකට _______:D

(1/1)

LSChanaka:
~~~~~~~~~~සුභ දවසක් යාලුවනේ~~~~~~~~~~



මා අද කියලා දෙන්න යන්නේ Website එකක් යොදා ගෙන  ලංකාව ඇතුලත
හා අනෙකුත් රටවල් බොහොමයකට ෆ්‍රී SMS යවන්නේ කොහොමද කියලා. :dft012:

මෙම website පිලිබදව බොහෝ කාලයක සිට දැන සිටියත්  මේ පිලිබදව ඔබව දැනුවත් කිරීමට සිතුනේ,
අප අතරේ මානසික පිස්සන් සිටින බව හැගී ගිය නිසාය. :011:ඔහුන් මෙම site වැරදි ආකාරයට යොදා ගනු ලබනවා. :037:
ඔහුන් විසින් මෙවැනි දේ මගින් අන් අයට පහත්(මෝඩ)ආකාරයට බැන වදිමටහ බියවැද්දීමට යොදාගනු ලබනවා. :005:
කෙසේ වෙතත් මෙවැනි ක්‍රියා  මගින් පෙනී යන්නේ ඔහුන් හට කොන්ද පන නැති බවය. :007:

මෙය හොද දේවල් වලට පමණක් යොදා ගන්න ලෙස ඉල්ලා සිටිනවා......! :047:

________________________________________________________


මේ සදහා වෙනත් website පැවතියද,  මම යොදා ගනු ලබන්නේ freesmscraze නැමති  website එකය.
website එකට පිවිස www.freesmscraze.com රට වටා හා ලොව වටා නොමිලේ SMS යවන්න. :045:

මෙතනින් click කර www.freesmscraze.com website එකට පිවිසෙන්න


01. පලමුව From : ස්ථානයට SMS යවන රට තොර දෙන්න.
ලංකාවට SMS එක යවන්නේනම් LK (+94) තොර දෙන්න.(From  ස්ථානයේ තොර ගැනීමට අපහසුනම් හෝ  ඔබ සොයන රට නැතිනම් More Countries click කර  රට තෝරා ගන්න )



02. From සදහා රට තොර දීමෙන් පසු එය ඉදිරියේ ඇති ස්ථානයට SMS යවන්නාගේ Mobile number එකෙහි
      මුලට යෙදෙන "0" ව නොමැතිව ඇතුලත් කරන්න.
උදා  :- ලංකාවේ නුම්බෙර් එකක් නම්  71-xxxxxxx ලබා දෙන්න.



03. Send To : ස්ථානයට SMS එක ලබන්නාගේ Mobile Number එකෙහි මුලට යෙදෙන
      "0" ව නොමැතිව එක ඇතුලත් කරන්න.
උදා  :- ලංකාවේ නුම්බෙර් එකක් නම්  71-xxxxxxx ලබා දෙන්න.



04. ඉන්පසු Message Box එකෙහි Massage එක සදහා ඇතුලත් කල යුතු කරුණු ඇතුලත් කර
      Send SMS ලබා දෙන්න


=================ස්තුතියි=================                                                                                                               :038:

w乇乃ᄊム丂イ乇尺:
බොහොම ප්‍රයෝජනවත් සටහනක්.. ස්තුතියි චානක..

NIMALI:
math godak site v :034:alin try kala hari giye na balamu mekavath hariyayida kiyala

Navigation

[0] Message Index

Go to full version