Author Topic: පෙම් වසන්තේ  (Read 1789 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
පෙම් වසන්තේ
« on: March 01, 2012, 09:23:06 PM »
Advertisement
මගේ සිතේ ඇදි රුවත් ඔබයි.......

හදේ රිද්මයත් ඔබයි...........

ගලන රුඨරයත් ඔබයි.......

මියෙන තුරුත් ඔබයි.........

පෙරුම් පිරුවෙත් ඔබයි.......

මතු භවයෙත් පතන්නෙත් ඔබයි............

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: පෙම් වසන්තේ
« Reply #1 on: March 03, 2012, 11:02:11 AM »
ඔබ මෙන්ම මසිතේද ඇඳි රුව ඔබම විය
මහදේ ද රිද්මය ඔබේ නමට වෙන්විය
මා සිරුරේ ගැළු රුධිරය ඔබ පෙමින් පණ ගැන්වින
මියෙනතුරු මේ භවයේ මටම ඔබ හිමි වන්ට
පෙරුම් පුරමි මතු මතුත් අපි අපේම වී හිඳින්ට
[/size

muthu]
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)