හිරු නැතිමුත් මගේ සිත සැම්දා එලියයි................
හමන සුලග මෙන් සැමදා සිසිලයි...............
නිසලව ගලන දිය මෙන..............
මගේ හද අති අදරේ ගැබුරුයි...........
සිතුවෙ නැ කිසිදා ඔබ රිදවන්න............
වරදක් උනානම් සමාව දෙන්න.............
ලොකය ඉදිරියේ අපෙ පෙම අසරන වේදා..................
නොපතමි මෙවන් දුකක් අන් හදකට වෙන් න............