Author Topic: ඔබට  (Read 2140 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 15
  • Gender: Male
ඔබට
« on: January 20, 2012, 08:09:30 PM »
Advertisement
සිමිදිරියේ පිපිදෙන මල් විකසිත කල ඔබට
හමා එන මද සුලගට අත වැනුව ඔබට
ගාලා යන දිය පහරට මග කිවු ඔබට
මගේ හද සනසන්නට හැකිවෙවිද ඔබට
Code: [Select]
[quote][center][/center][/center][/i][/size]

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: ඔබට
« Reply #1 on: January 21, 2012, 08:47:06 AM »
මල් විකසිත කරන්න හිරු කෙතරම් දවෙනවා කිය දන්නවද?

හමන සුලගට අත වනුවත් එය රුදුරුයි කිය දන්නවද?

මග කීවත් දිය පහර චන්ඩයි කියා දන්නවද?

මම ඔබේ හද සනසන විට ඔබ මගේ සිත රිද්දන බව දන්නවද?


Offline kamal

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 15
  • Gender: Male
Re: ඔබට
« Reply #2 on: January 21, 2012, 11:21:53 AM »
මල් විකසිත කල හිරු දැවෙන බව දනිමි මම
හමන සුලග රුදුරු බව දනිමි මම
ගලන දිය පහර චන්ඩ බව දනිමි මම
එනමුදු යමක් නොදැනෙයි
එ ඔබ මට ආදරේයි කියා

කියන්න ඔබ මට අදරේයිද?

« Last Edit: January 21, 2012, 01:18:01 PM by kamal »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ඔබට
« Reply #3 on: January 21, 2012, 12:39:30 PM »
හිරු මා දැවුවත් - හිරු නැති වූවොත් ලොව අඳුරුයි
රුදුරු වී හමා ආවත් - සුලං නැති තැන සිසිල නොම වෙයි
විටෙන් විට චන්ඩ වූවත් - දිය නොමැති ලොව වියලියි
ඔබේ ආදරේ මා රිදවුවත් - ඔබට මා හැම දා ආදරෙයි


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline kamal

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 15
  • Gender: Male
Re: ඔබට
« Reply #4 on: January 25, 2012, 02:23:04 PM »
හිරු නැතිමුත් මගේ සිත සැම්දා එලියයි................
හමන සුලග මෙන් සැමදා සිසිලයි...............
නිසලව ගලන දිය මෙන..............
මගේ හද අති අදරේ ගැබුරුයි...........

සිතුවෙ නැ කිසිදා ඔබ රිදවන්න............
වරදක් උනානම්  සමාව දෙන්න.............
ලොකය ඉදිරියේ අපෙ පෙම අසරන වේදා..................
නොපතමි මෙවන් දුකක් අන් හදකට වෙන් න
............