Author Topic: මේ පුංචි දරුවාට ඔබේ උදව් අවශ්‍යයි  (Read 3849 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Advertisement

මේ, ඩිල්ෂාන් කාවින්ද. මේ පුංචි දරුවා "ඩිමෙන්ෂියා" නමැති මානසික රෝගී තත්වයෙන් පෙලෙන බව වෛද්‍යවරුන් නිගමනය කොට තිබෙනවා. එය මතක ශක්තිය නැතිවීම මෙන්ම මානසික විකල් බව හා සම්බන්ධ රෝගී තත්වයක්.
ඉතින්, ඩිල්ෂාන්ගේ දෙමව්පියන් මේ පිළිබඳව සිංහලයා අප වෙත සියළු විස්තර එවා තිබෙනවා. තම දරුවාව සුව කර ගැනීමට ඔවුන් ඔබගේ උපකාර පතනවා...
ඔවුන් අප වෙත එවා ඇති සියලු විස්තර පහත දැක්වෙනවා.