Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities
විනෝදය සහ ආශ්වාදය - fun & entertainment => සිනා සිසී තර වෙන්න | pissu talks [jokes] => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on November 28, 2011, 04:27:33 PM
Title:
ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
w乇乃ᄊム丂イ乇尺
on
November 28, 2011, 04:27:33 PM
(http://www.sinhalaya.com/userimages/imgs/christpehr.jpg)
{by a forwarded email}
Title:
Re: ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
NIMALI
on
November 29, 2011, 10:50:45 AM
krisroper colombas neve onama pirimiyek mee prashna paththareta uththara denna one thama :014:
pirimi kiyana ayava visvasa karanna bari jathiyak :011:
Title:
Re: ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
-Ŵ㮜Ħä-
on
November 29, 2011, 06:06:41 PM
ඇත්තනේ අනේ මේ කතාව... :54:
ඕනම පිරිමියෙක් කසාද බැන්ඳාම ඉතින් මේ ප්‍රශ්ණ පත්තරේට උත්තර දෙන්න ඕන... :031:
පිරිමි කරන කියන දේවල් දිහා බැලුවාම ගැහැණු අනිවාර්යෙන්ම තම ස්වාමියා ගැන හොයන්න ඕන... :57:
පිරිමි අපිට ෂුවර් නෑ.... :011:
Title:
Re: ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
w乇乃ᄊム丂イ乇尺
on
November 29, 2011, 08:28:07 PM
:dft007:
ගෑනු ඔයාල ඔහොම වෙන්ඩ වෙන්ඩ පිරිමි අපි කොහොමද "අළුතින් රටවල්" හොයා ගන්නෙ?
:57:
Title:
Re: ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
araliyamala
on
November 30, 2011, 11:40:02 PM
මේ ප්‍රශ්ණ පත්‍රයට උත්තර නොදුන්නොත් අළුතෙන් රටවල් හොයා ගන්න එක කෙසේ වෙතත් ජීවිතේ හොයා ගන්න එකනම් ලේසි වෙන එකක් නෑ වෙබී.මොකද ජීවිතෙටම වටින ප්‍රශ්ණ ගොඩක් ඔය අහල තියෙන්නෙ.........එහෙම තමයි ගෑනු මොලේ....... :005: :005:
muthu
Title:
Re: ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
w乇乃ᄊム丂イ乇尺
on
December 01, 2011, 04:36:17 AM
:014:
අපරාදෙ, ඇමරිකාව අපිට දාන මේ ප්‍රශ්ණ එකක්වත් නෑනෙ අර නසරානි කොලොම්බස්කාරය මුතු, නිමාලි, වර්ෂා වගේ කට සැර ලොන්තසපං තොඳොල් තඩිස්සි අම්මණ්ඩි කෙනෙක්ගෙ දැපනෙ වැටිල උන්න නං..
එහෙම වුනා නං ඉතිං ඌ ඉතිහාස ගතවෙන්න තිබ්බෙ,
:011: "කාලි අම්මගෙ නංගිගෙ දුව එක්ක පවුලක් කෑව" කියල තමයි..
අද ඇමරිකාවක් නෑ එහෙනං..
Title:
Re: ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
araliyamala
on
December 01, 2011, 11:43:46 AM
අහ්හා......ඒ කියන්නෙ අපේ වෙබිත් ලඟදිම ඉතිහාසගත පොරක් වෙන්න නේද හදන්නේ :dft011: :dft011:......මොකද කොලොම්බස් දැපනෙ නොවැටි ඇමරිකාව හොයා ගත්තට අපේ වෙබී අර අපිව හඳුන්වල දුන්න විදියෙ අම්මන්ඩි කෙනෙක්ගෙ දැපනෙ වැටිලා ඉවරනේ.... :005: :005:(දැන්නම් හිතනව ඇති කොලොම්බස් වගේ උන්නනම් හොඳයි කියලා නෙද??????)
muthu
[/b]
Title:
Re: ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
NIMALI
on
December 01, 2011, 01:38:06 PM
mEwS ak\@k\, vr\@;`\ apQ
[email protected]
\ ay in\nkl\ oy @k`l\ln\t vrqQn\@n n$. yn yn w#n kQrQ uwOrnv
[email protected]
\ h#m @qyk\m hrQynv. q#n\ @p\
[email protected]
[email protected]
@vbW. apQ
[email protected]
\ @k`l\ln\v pn
[email protected]
\ rkQn hQn\q wmyQ ey`l aq @
[email protected]
in\@n. n#w\wA iwQn\ hQw`gn\n pElEvn\ @my`lt yn kL
Title:
Re: ක්‍රිස්ටෝපර් කොළොම්බස් vivaha vela hitiya nam?
Post by:
-Ŵ㮜Ħä-
on
December 01, 2011, 08:02:02 PM
හිකිzz..... අයියෝ කොල්ලනේ.... :011:
නිම් අක්කගේ කතාවත්, මුතූ අක්කගේ කතාවත් ඇත්ත තමයි.... :54:
අපි වගේ කෙල්ලෝ ඉන්න නිසයි වෙබි අයියේ කොල්ලන්ට හරි යන්නේ. කිරි උතුරනවා වගේ හැම දෙයක්ම කොල්ලන්ගේ සාර්ථක වෙන්නත් මේ අපි වගේ කෙල්ලො ඉන්නම ඕන. ඇයි අර කියමනකුත් තියෙන්නේ සාර්ථක පිරිමියෙක් පිටුපස ගැහැණියක් ඉන්නවා කියලා. :035:
අලුත් රටවල් නම් තව ඔය ඕන තරම් අය ඉන්නේ හොයා ගන්න.. ඒත් මේ ජීවිත ප්‍රශ්ණ පත්තරයට උත්තර දෙන්න ඕන තමන්මයි. මොකද ඔය රටවල් හොයා ගන්න එකට වඩා ඒක වටින නිසා... :57:
සමහර විට කොලම්බස් කාලි අම්මගේ නංගිගේ දුව එක්ක පවුල් කෑවනම් මීට වඩා දෙකක් කරන්නත් තිබ්බා ඇමරිකාව හොයා ගන්න කලින්... :031:
හිකිzzz, කොලම්බස් කසාද නොබැඳ ඇමරිකාව හොයා ගත්තනම් කසාද බැන්ඳ අපේ වෙබී මොකක් හොයා ගන්නද දන්නේ නෑ මේ අර අදින්නේ.... :011: :52: :011: