Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: araliyamala on April 19, 2012, 04:36:28 PM

Title: සුලි සුළඟක් ඇවිත් වගේ......
Post by: araliyamala on April 19, 2012, 04:36:28 PM
හිටපු ගමන් අපේ කොල්ලො කෙල්ලො ටික මහ වැස්සක් වහිනව වගේ දිගට හරහට ලියාගෙන ලියගෙන යනව....වෙලාවකට කියව ගන්නත් බැරි තරම්......එත් දැන් ටික දවසක ඉඳලා නිම්නයට සුලි සුලඟක් ඇවිත් වගේ පාළු වෙලා කියල මට හිතුනා.....ඔක්කොම කාර්‍ය බහුල වෙල වගේ නේද....යමක් ලියන්න තරම් සුදුසු මානසික නිදහසක් නැති උනත් ඔයාලා ලියන දෙයක් කියවලා මානසික සුවයක් ලබන්න බලන් ඉන්න බව අමතක කරන්න එපා....අපේ වෙබිත් ගොඩක් වැඩ වගේ මම හිතන්නේ.......කොහොම උනත් හැමෝටම නිදහස වැඩියෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අළුත් අවුරුද්දේ.......

muthu