Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on April 21, 2012, 10:39:24 AM

Title: සිතේ සිතුවිලි අතර සිරවි.............
Post by: kamal(tricar) on April 21, 2012, 10:39:24 AM
සිතේ සිතුවිලි අතර සිරවි.............

ගෙව් අතිතයක නිමාව................

ලෝදිය මෙන් දැවුනු සිත.............

අයිස් මෙන් මෘදු විය....................

සොයා ගියා සිත කල්ප කාළයක්.................

හමු උනා සෙවු ඈ.............

මා සිත ගත්...................

කියන්න ඈ මගේ වේවිද?...............
Title: Re: සිතේ සිතුවිලි අතර සිරවි.............
Post by: NIMALI on April 27, 2012, 12:38:16 PM
hqvwQn\m pwn p#wOmk\
itE vQy yEwOy s#b#vQn\
[email protected]\nm| @n`m qEk\
l#@b|y#yQ a#y sQwnE swOtQn\