Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: parami22 on May 20, 2012, 06:11:27 PM

Title: senehasa oba
Post by: parami22 on May 20, 2012, 06:11:27 PM
ඔය දෙතොලේ රැදෙන සිනහවට ඇලුම් කරයි සිත
සියස් බිගුන් සැම මකරන්දයට ඇලුම් කරන ලෙස
ලොබ බැද ගනී ඔබගේ සෙනෙහෙට
සද කිරනින් පිපී හිනැහෙන මදාරාවක් තරමටම
පිපසිතයි මේ නෙතු දකින තුරු ඔබ
ගිම්හානයේ  ගිනියම් වුනු පවස ඇත්තියක් ලෙස
සදාතනිකයි ඔබට රැදුනු සිත
පාරමීතාවක් පුරන සෙනෙහසක් ලෙස.........
Title: Re: senehasa oba
Post by: chathumadurika on January 01, 2013, 10:11:08 PM

very nice :003: