Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: kamal(tricar) on May 21, 2012, 08:56:16 PM

Title: මම නවතින්නද?
Post by: kamal(tricar) on May 21, 2012, 08:56:16 PM
පෙම්බර සිත ලග සැමදා ඉන්නට

තුරුලට ගෙන සිප සනසන්නට

සිතේ සිතුම් ළග සැමදා ඉන්නට

සිතෙන සිතෙන දේ ඔබ හට පවසන්නට

නිල් වන් නෙතු ළග මම නවතින්නද?
Title: Re: මම නවතින්නද?
Post by: sutikki on May 23, 2012, 12:31:09 PM
හා..නිල් නෙතු ලඟ නවතින්න..
හා..ඔය දුක සැප මට පවසන්න..
හා..ඔබේ තුරුලට මා ගන්න..
හා..මගෙ පෙම්බර සිත ඔබ ගන්න..
  :dft001:  
Title: මම නවතින්නද?
Post by: 002tutu on May 28, 2012, 02:49:01 PM
...........hikz  affoiiiiiiii;;;;;;;;;;;;;;;
Title: මම නවතින්නද?
Post by: 002tutu on May 31, 2012, 12:45:13 PM
 :038:.,,,,,සීරුවට ඇද හැලෙන
             ...... වැහි බිඳක් වී
             ,,,,,,, වැටෙන්නට ආසයි
                ,,,,,, ඔබේ වත මඬලට...
.....................සිසිල් දිය පොදක් වී
                   ,,,,,,,,,,,ගිම් නිවා සනසන
           ,,,,,,,,,,,,,,,,  රැ‍ඳෙන්නට ආසයි
              .................ඔබේ තොල් පෙති මත....
        ,,,,,,,,,,,,,,,,,,,,,පවන් රොඳක්‌ සේ
..            ,,,,,,,,,,,,,,. වෙළෙන්නට ආසයි
                    ..................නුඹේ ගත නිවාලන.....------ :003:
Title: Re: මම නවතින්නද?
Post by: @@[email protected]@ on June 01, 2012, 08:33:05 AM
 :045: :045: :015: