Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on May 24, 2012, 01:37:42 PM

Title: Achharu Warga (Kukul mas Achcharu) -By Chef
Post by: Chef on May 24, 2012, 01:37:42 PM
සෑහෙන කාලෙකින් අලුත් අත්දැකීමක් අරන් ආවා.. ඔන්න අද මන් ඉදිරිපත් කරන්නෙ "කුකුල් මස් අච්චාරු" මන් මේ ආහාර වට්ටෝරුව පිලියෙල කරනවා දැක්කේ එක්තරා පිටරට රූපවාහිනි නාලිකවක..ඉතින් මමත් අත් හදා බැලුවා..
හැමදාමත් ඉතින් කුකුල් මස් ව්‍යාංජනය කාලා එපා උන අයට නම් මේක අලුත් දෙයක් වේවී.  :dft012:
මෙය පුරුෂ පක්ශයට විශේෂ වේයි කියල හිතනවා එයලා " සෙට් " වෙන වෙලාවට "බයිට්" එකට.. :55: ( මන් නම් තදින්ම විරුද්දයි  :dft007:ඒත් නොකියා බෑනේ :011: (නෝනාවරුන්ව මේ පාප කර්මයට හවුල් කරගන්න එපා .. :dft007:වැඩි වැඩ නැති හින්ද තමුන්ටම හදාගත හැකියි. :011: )
ඔයාලත් අත් හදා බලල කියන්නකෝ. :dft012:

Pinthurayak nathi eka gana man samawa ayadinawa  :dft006:
(http://www.sinhalaya.com/userimages/imgs/kukulmkjk.jpg)