Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on May 29, 2012, 01:43:20 PM

Title: සිත තුල
Post by: kamal(tricar) on May 29, 2012, 01:43:20 PM
සදකට සැමදා උපමා කරන් නේ

ගැහැනිය සැමදා පතිවත රකින් නේ

සිත තුල සැමදා සක්මන් කරන් නේ

දුක් දිවියට සැනසුම් ගෙන එන් නේ
Title: Re: සිත තුල
Post by: -ŴăśĦ- on May 30, 2012, 09:00:08 AM
සුන්දර නිසයි සඳකට උපමා කරන්නේ  :003:
පතිවත රැක තමයි පිරිමියටම පුදන්නේ  :031:
ඉඟ සුඟ හැඩේ හද තුල සක්මන් කරන්නේ  :004:
බිරිඳයි නුඹලට සැනසුම ගෙනෙන්නේ  :54: