Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: kamal(tricar) on May 31, 2012, 09:44:13 PM

Title: සිතට හැගුනු
Post by: kamal(tricar) on May 31, 2012, 09:44:13 PM
සිතට හැගුනු පද පේළිය ලියන්න
ඔබ ගැන සිතමින් දිව රැ ගෙවන්න

ආදර උනුහුම ඔබ ලග රැදෙන්න
මගේ මතකයේ ඔබ රුව මැවෙන්න

පිනි බිදු අතරින් ඔබ රුව දකින්න
හිම්දිරි  උදයේ ඔබ ගැන සිතන්න