Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on October 06, 2012, 10:39:37 PM

Title: පලමු ආදර හැඟීම [the first feeling in love]
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 06, 2012, 10:39:37 PM
පලමු ආදර හැඟීම

ලේන්සුවේ අග්ගිස්සෙන්
කෝළ මුකුළු හැංගිද්දෙන්
සීන් සිනා ඇහැරිද්දෙන්
මගේ පපුව ගැස්සිද්දෙන්


- චන්න ඊ. කටුවාවලගේ (02/10/2012)



Image Version:
(http://www.sinhalaya.com/userimages/imgs/capture1st.jpg)