Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => අනෙකුත් සුභ පැතුම් | other wishes => Topic started by: -ŴăśĦ- on November 20, 2012, 01:36:00 PM

Title: මංගලම් ජය මංගලම් වේවා ගංජට මංගලම්....
Post by: -ŴăśĦ- on November 20, 2012, 01:36:00 PM
හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන
හිතේ දුකක් හීනෙන්වත් නොවෙන
ලස්සනම ලස්සන යුග දිවියකට
ඔයාටත් ඔයාගේ ආදරණීය බිරිඳටත්
සුභ පැතුම්......!!!!!


Happy Wedded Life Ganja Aiya....!!!
(http://www.sinhalaya.com/userimages/imgs/pic2009053.jpg)
Title: Re: මංගලම් ජය මංගලම් වේවා ගංජට මංගලම්....
Post by: araliyamala on November 20, 2012, 11:07:21 PM
Mangalam suba Mangalam ape adaraniya Ganja malliyata..


Adaranniiyama suba pathum......akki muthugen
Title: Re: මංගලම් ජය මංගලම් වේවා ගංජට මංගලම්....
Post by: 002tutu on November 22, 2012, 08:30:41 PM
                                                                                                                                                                                                 
  Happy Wedded Life      ganja.......................         
                                                                                           
Title: Re: මංගලම් ජය මංගලම් වේවා ගංජට මංගලම්....
Post by: w乇乃ᄊム丂イ乇尺 on December 02, 2012, 04:12:39 PM
අපි ගංජට, ගංජ අපිට...

උඹට සුබ මංගලම් වේවා කියලයි මේ පතන්නෙ.. උඹල දෙන්නට ම ප්‍රීතිමත් අනාගතයක්..
- වෙබී ඇතුළු ෆැන්ටසියෙ හැමෝම..
Title: Re: මංගලම් ජය මංගලම් වේවා ගංජට මංගලම්....
Post by: dagaya on December 05, 2012, 09:23:51 AM
සුභම සුබ මංගලම් ගංජෝ.. එල එල. වෙල්කම් ටු ද බෝට්...