Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => අනෙකුත් සුභ පැතුම් | other wishes => Topic started by: dagaya on November 26, 2012, 05:29:40 PM

Title: *** WisH U a Very haPpy WeDDed Life GUra ***
Post by: dagaya on November 26, 2012, 05:29:40 PM
(http://www.sinhalaya.com/userimages/imgs/guracyc.jpg)

May your marriage bring great joy, love and passion in your life. I wish you have a wonderful marriage and a happy life ahead. :045: :045: :045:

( wedding ekata aawe nethi unata sama weyan plllzzzz ) :016:

From dagaya and all kk users :57: :57: :57:
Title: Re: *** WisH U a Very haPpy WeDDed Life GUra ***
Post by: w乇乃ᄊム丂イ乇尺 on December 02, 2012, 04:16:33 PM
ගුරාත් අපේ සමාජෙට එකතු වෙලා.. දැං ඉතින් නිවී සැනැහී ඇල් වතුරත් නිමල බොන්ඩ පුරුදු වෙයන්.. පේනවනෙ අර දඟයා? දැං කෝ ඒ දඟකං? ඔය ඉන්නෙ ඇටි කෙහෙල් කාපු අර මොකාද වගේ..

ඔන්න ගුරෝ, ප්‍රීතිමත් සහ හරවත් විවාහ දිවියකට මගෙනුත් සුබ පැතුම්..

- වෙබී ඇතුළු ෆැන්ටසියෙ හැමෝම..
Title: Re: *** WisH U a Very haPpy WeDDed Life GUra ***
Post by: -ŴăśĦ- on December 03, 2012, 01:06:33 PM
ලස්සනම ලස්සන, ප්‍රීතිමත්, සුන්දර යුග දිවියකට හදවතින්ම -වර්ෂා- අක්කාගෙන් සුභ පැතුම්....!!!

(Sorry Honde.... Tharaha wenna epa... Aawe nathi hethuwa dannawane sudu malliyooo  :60: )
Title: Re: *** WisH U a Very haPpy WeDDed Life GUra ***
Post by: veer on January 09, 2013, 09:46:21 PM
hay,magenuth oyata suba pethum....guru aiyya,,,,, :043: :043: :043: :043: :54:
Title: Re: *** WisH U a Very haPpy WeDDed Life GUra ***
Post by: araliyamala on January 15, 2013, 11:52:57 AM
Preethimath yugadiviyakata magenuth suba pathum malliyeeeeeeee(me mekath mathaka thiyaganna...dannam kavi liyala ahuwenna epa ganunge waradi kiyala...nona kana galawala athata dei..Therunada..heee.heee......)

muthu
Title: Re: *** WisH U a Very haPpy WeDDed Life GUra ***
Post by: @@[email protected]@ on January 19, 2013, 06:48:05 PM
Happy marriage life guru ayye..... :045: :045:.
Title: Re: *** WisH U a Very haPpy WeDDed Life GUra ***
Post by: dagaya on January 24, 2013, 09:08:26 AM
ලස්සනම ලස්සන, ප්‍රීතිමත්, සුන්දර යුග දිවියකට හදවතින්ම -වර්ෂා- අක්කාගෙන් සුභ පැතුම්....!!!

(Sorry Honde.... Tharaha wenna epa... Aawe nathi hethuwa dannawane sudu malliyooo  :60: )

අක්කා කොහෙද බොල
, ඇන්ටි
Title: Re: *** WisH U a Very haPpy WeDDed Life GUra ***
Post by: ගුරු on January 14, 2014, 04:44:51 PM
හම්මේ හුග දවසකින්,,,,

අමාරුවෙ වැටුන නම් තමයි...එත් ජීවිතේ සුන්දරයි..හොද අත්දැකීමක්..
වෙබී,දගයා,අරලියා,වර්ශා,වීර්,තරූ වගේම කතා කරලා සුබ පතපු හැමෝටමත් ස්තුතියි.ආයෙ ආයෙත් හමු වෙමුකො...