Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => කවි ගැන කතා | poem critics => Topic started by: samitha94 on December 12, 2012, 01:49:31 AM

Title: kurutugee
Post by: samitha94 on December 12, 2012, 01:49:31 AM
i
Title: Re: kurutugee
Post by: @@[email protected]@ on December 27, 2012, 07:43:35 PM
ඔබව මට අහිමි නමුදු සිත නම් පිළිනොගනී එය
දහසක් පැතුමි ඇති මහිත තුල....
නුබ නමි පුර සදකි මගේ ලොව එළිය කල
ඔය සෙනෙහස සිහිනයක් බව පැවසුවත් නුබ
නුබෙන් දුර නොයමි කිසිම දිනයක.......

මගේ ලොවෙ හිමි දෙයක් තිබේ නමි
ඒ නුබම විය යුතුය......
පුරම් පාරමි මතු හැම භවයකම
නුබ ම‍ගෙම වීමට....... :043: :043: