Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on December 31, 2012, 08:21:18 PM

Title: සැනසුම සතුට
Post by: Suhasini on December 31, 2012, 08:21:18 PM
නිවහන පුරා පතුරා සැනසුම       සතුට
මව් පිය පදවි හිමිකර අප      දෙදෙනාට
සුරතල් පුතෙක් ආවා අපෙ    නිවහනට
තිසරණ සරණ හිමි වේවා පුත     නුඹට