Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on December 31, 2012, 08:32:30 PM

Title: රෝස කැකුළක්
Post by: Suhasini on December 31, 2012, 08:32:30 PM
(http://www.sinhalaya.com/userimages/imgs/imageswzw.jpg)
පාළු නිවහන පුරා කිරි සුවඳ                  පතුරලා
ලොව උතුම් පදවියෙන් මගේ සිත            සනසලා
දයාබර හිමි සඳුගෙ පැතුම් මල්                පුබුදලා
රෝස කැකුළක් පිපෙන දිනය ඇත         ළංවෙලා