Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 01, 2013, 10:53:34 AM

Title: බිරිඳ සහ අනියම් බිරිඳ
Post by: Suhasini on January 01, 2013, 10:53:34 AM
නැති බැරිකම් කියයි  බිරිඳට
අත දිගහැර වියදම් කරයි අනියම් බිරිඳට
නින්දා අපහාස කරයි බිරිඳට
උත්තමාවියකට මෙන් සලකයි අනියම් බිරිඳට

මෙහෙකාරියකට මෙන් සලකයි බිරිඳට
මෙහෙකරුවෙකු වෙයි අනියම් බිරිඳට
කිසිවක් නොදෙයි බිරිඳට
සියල්ල සපයයි අනියම් බිරිඳට

 :53: :52: :dft005: :035: :54:
Title: Re: බිරිඳ සහ අනියම් බිරිඳ
Post by: Suhasini on January 02, 2013, 04:20:29 PM
(http://www.sinhalaya.com/userimages/imgs/01564.png)
ආශාවට වහල් නොවී පිවිතුරු                හැගුමට
දයා සිතින් බැඳී දෙසිත අවංක                පැතුමට
රක්ෂණයකි මේ සෙනෙහස සොඳුරු      සෙවනකට
යහපත් දිවියක දොර 'ගුලු විවරයි              ඔවුනට