Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 02, 2013, 04:40:51 PM

Title: ජීවිතය
Post by: Suhasini on January 02, 2013, 04:40:51 PM
(http://www.sinhalaya.com/userimages/imgs/21inspirin.jpg)       
ජී  විත්වන කෙටි කල තුල මිනිසත්කම       හඳුනාගෙන
විපතට පත් මනු කැල වෙත හැකි අයුරින්       අතදීගෙන
තමන් ගැනම පමණක් නොව අන් අයටත් සෙත   සලසන
යහපත් මිනිසෙකු වනුමැන අමරණීය වෙයි ඔබ       ගුණ
Title: Re: ජීවිතය
Post by: Suhasini on January 02, 2013, 05:09:42 PM
(http://www.sinhalaya.com/userimages/imgs/12ggg.jpg)
මමය මගේ යැයි කියමින් කිසිවක් පොදි බැන්දේ   නැතී
රක්ෂණයක් ලෙස පිහිටට කල පින් ලියවිලා         ඇතී
ණයට ලැබුනු බව දිවිමග නිතරම සිත තුලත්         ඇතී
යහපත් මිනිසෙක් මියගිය බව කිව්වොත් ඒ           ඇතී