Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 04, 2013, 08:44:28 PM

Title: එකමත් එක රටක
Post by: Suhasini on January 04, 2013, 08:44:28 PM
(http://www.sinhalaya.com/userimages/imgs/jipijhp.jpg)
සොඳුරුතම යෞවනය මාවතේ දැවෙන විට
කුමර රියෙ නැගි පුතුන් සිනාසෙයි ඔච්චමට
සිටු මැදුරෙ කුමරියන් රග දෙනා මැදියමට
දිරා ගිය යුවතියන් නිදිවරයි මැෂිම ළඟ

කුසට අහරක් නැතිව දිලිඳු දන හඬන විට
මහ මැඳුරෙ රජ බොජුන් ඉවත යයි වැඩිකමට
විරැකියා පෝලිමේ තරුණ සිත් තැවෙන විට
බල මහිම ඇති ඈයො පසුපසින් යයි පෙරට