Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 04, 2013, 09:38:44 PM

Title: ආදරය
Post by: Suhasini on January 04, 2013, 09:38:44 PM
(http://www.sinhalaya.com/userimages/imgs/images54.jpg)
ආශාවට වහල් නොවී පිවිතුරු                        හැගුමට
දයා සිතින් බැඳී දෙසිත අවංක                        පැතුමට
රක්ෂණයකි මේ සෙනෙහස සොඳුරු              සෙවනකට
යහපත් දිවියක දොර 'ගුලු විවරයි                     ඔවුනට