Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 04, 2013, 09:48:22 PM

Title: මගෙ බාරී
Post by: Suhasini on January 04, 2013, 09:48:22 PM
(http://www.sinhalaya.com/userimages/imgs/430808rkr.jpg)
සතුටෙන් ඉන්නට පැතුම් පතාගෙන
කරගත්තා ඇය  මගෙ බාරී
මොන සතුටක්දෝ බොරු වරදක්ගෙන
නිතරම ඇය දානව ගෝරී
තනිකඩකම මොනතරම් අගේදැයි
දැන්නම් හොඳටම ඇත තේරී
කසාදයක් නොව මරාලයක් මේ
මැය නම් මගෙ කරදරකාරී

 :023: :018: :50: :036: