Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 05, 2013, 11:00:02 AM

Title: ඉක්මන් වී
Post by: Suhasini on January 05, 2013, 11:00:02 AM
දුරදි දුටුවෙ මිහිරැති රතු රෝස                      වගෙයි
ලඟට පෙනුනෙ සුදු අරලිය මලක්                වගෙයි
නෙලා පැහැයට සිත බැඳුණ                          නිසයි
මට වැරදුනෙ ඉක්මන් වී නෙලුව                    නිසයි